Home
Games
Tools
Flashboard - Sinhala Keyboard
Flashboard - Sinhala Keyboard

Flashboard - Sinhala Keyboard asdf

4.54(56 reviews)

MB

Size

1791837

Downloads

2025-09-12 00:00:00

Update date

2025-09-12 00:00:00 Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ඉන් කිහිපයක සවිස්තරාත්මක විස්තර පහත දැක්වේ. Free Themes And Theme Store ඔබගේ Keyboard එක ඔබට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමට මෙමගින් හැකිය. ඔබ ලග ඇති Image එකක් මෙයට ඇතුලත් කිරීමට හෝ Themes Store එක මගින් සපයෙන විවිධාකාර Themes Add කර ගැනීම නොමිලේ අවස්ථා ලබා දී ඇත.

© 2025 All rights reserved